Excellent water solution

Kurunegala | 9 June 2022

Excellent water solution, 0 USD ($)

Kurunegala | 9 June 2022, Thuleeka, №74348, views: 16
    අපේ රටේ ගොඩක් අයට මූණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි බීමට ගන්න ජලය පිරිසිදු නැතිකම. ජලයේ තියෙන බැර ලෝහ, කිවුල, කැල්සියම් වගේ දේවල් නිසා වකුගඩු රෝගය සමහර ප්‍රදේශ වල ඉතා බහුලව දකින්න පුලුවන්. මේ සියල්ලටම හොදම විසදුමක් දැන් අපි සතුයි.
    ඇමෙරිකානු තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම RO ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් දැන් ඔබට අපෙන් මිලදී ගන්න පුලුවන්.
    අපි විසින් ඔබට හදුන්වාදෙන මෙම RO Water Filter System එක මගින් ඔබ බීමට ගන්නා ජලය අදියර 6කින් පිරිසිදු කරනු ලබනවා.
    1. Pre sediment filter
    ප්‍රධාන ජල පෙරණයෙහි ආරක්ෂාව සදහා, ප්‍රධාන ජල පෙරනය ට බාහිරින් සවි කරන කොටසකි. මෙම කොටස හරහා micron 5 ට වඩා විශාල මඩ,වැලි, සත්ව කොටස් ඇතුලු ජලය සමග පාවි එන සියලු දේ ඉවත් කරනු ලබයි.
    2. Inline Sediment Filter
      මෙම කොටස  ප්‍රධාන ජල පෙරනයෙ ඇතුළත පිහිටා ඇති අතර එමඟින් මයික්‍රෝන එකට වඩා වැඩි ඇසට නොපෙනෙ නමට්ටමේ ජලය සමඟ දියවී ඇති සියලු දේ පෙරා ඉවත් කරනු ලබයි.
    3. Inline Active Carbon Filter
    මෙම කොටස මගින් ජලයෙහි තවත් ඉතිරි වී ඇති බැක්ටීරියා වර්ග ( E. coli, Salmonella) ඉවත් කරයි.  ඊට අමතරව ජලයේඇති chlorine  ඇතුළු අනිකුත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඉවත් කරනු ලබන අතර ජලයේ නිවැරදි පැහැය ලබාදී ජලයේ ඇති ගන්ධයන් ඉවත්කර තවද ජලයේ රස නිවැරදි තත්ත්වයට ගෙනෙනු ලබයි.
    4. RO membrane
    මෙම කොටස ජල පෙරනයේ ඇති ඉතාමත් වැදගත් ම කොටසක් වනඅතර ඉහත සඳහන් අවස්ථා තුන මගින් පිරිසිදු කරගත් ජලය මෙම කොටස හරහා යැවූ පසු එහි ඇති ඉතාමත් සියුම් සිදුරු වලින් ජල අණු පමණක්ම එළියට නිකුත් කරයි . එනම් H2O  [ආසෘත ජලය ] (අධික ආම්ලික ගතිය නිසා මෙම ජලය බීමට සුදුසු නැත. මෙහි ඇත්තේ  ජල අණු පමණි).
    5. Mineral Balls
    මේ වන විට ජලයේ දිවි ඇති සියලු දේ ඉවත් කර ජල අණු පමණක් එළියට ලබාගෙන ඇති අතර එම ජලය තුළ හොඳ හෝ නරක කිසිදු දෙයක් එකතු වී නැත එබැවින් ඒවා ආම්ලික වන අතර බීමට සුදුසු මට්ටමේ නැත මෙම  පිරිසිදු ජලය නැවත ස්වභාවික  mineral cartridge එකක් හරහා යවනු ලබන අතර එහි ඇති minaral balls වලින් ශරීරයට අවශ්‍යරන හිතකර ලවණ වර්ග ජලයට එකතු කරනු ලබයි.
    6. Posed Carbon Filter
    ජල පෙරනය හරහා මේ වන විට ජලයේ ඇති සියල්ල ඉවත් කර ඉන් පසු ශරීරයට ජලයෙන් ලැබීය යුතු ලවන වර්ග පමණක් එකතු කරමින් පානය කිරීමට සුදුසු මට්ටමට ජලය පත්කර ඇති අතර එම ජලයෙහි තවදුරටත් එකතු වී තිබිය හැකි බැක්ටීරියාවක් හෝ තිබුනොත් එයද ඉවත් කරමින්. මනුෂ්‍ය පරිභෝජනයට ඉතාමත් සුදුසු දෛනිකව ලැබිය යුතු අත්‍යවශ්‍ය ලවණ වර්ග ඇතුළත්  නිරෝගි ජීවිතයකට අත්‍යවශ්‍ය කරන පානීය ජලය ලබා දෙයි.
    AQUALIFE
    Share with your friends!


    Contact ad author
    Thuleeka
    07x xxx xxxxView contacts
    WhatsApp
    07xxxxx
    View contacts
    Ph. 07x xxx xxxx
    WhatsApp 07xxxxx
    All author ads
    Promote this ad
    Leave a comment for this ad 0
    You must Sign Up or Sign In to post your comment

    Related Ads
    Health & Beauty Items
    1 USD ($)
    Jaipur
    3 April
    Health & Beauty Items
    35 USD ($)
    Colorado Springs
    19 March
    Health & Beauty Items
    7 000 NGN (₦)
    from Benin City
    28 January
    Health & Beauty Items
    499 USD ($)
    Denver
    26 October
    2023
    Health & Beauty Items
    0 USD ($)
    Niagara Falls
    3 October
    2023
    Health & Beauty Items
    Negotiable
    from Lagos
    19 September
    2023
    Health & Beauty Items
    5 000 NGN (₦)
    from Lagos
    8 September
    2023
    Health & Beauty Items
    286 000 NGN (₦)
    from Abuja
    5 September
    2023
    0 USD ($)
    Thuleeka
    offline
    private person
    on the site from 9 June 2022
    All author ads
    Contacts: view contacts
    Ph.
    07x xxx xxxx
    WhatsApp
    07xxxxx
    Share with a friend
    Complaint
    Print
    16 views ads
    0 of them today
    View statistics

    Country: Sri Lanka
    City: Kurunegala
    Category: For Sale, Health & Beauty Items
    Post ID: 74348